අද උද්ඝෝෂණ: උසස් තාක්ෂණ සිසුහු විරෝධතාවේ

උසස් ජාතික ඩිප්ලෝමාව පෞද්ගලීකරණය කිරීම නවත්වන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන බදුල්ල උසස් උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ සිසුහු අද බදුල...

උසස් ජාතික ඩිප්ලෝමාව පෞද්ගලීකරණය කිරීම නවත්වන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන බදුල්ල උසස් උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ සිසුහු අද බදුල්ලේ මාර්ග හරස් කරගෙන උද්ඝෝෂණයක් කළහ.

එම ආයතනය ඉදිරිපිට සිට බදුල්ල නගරයට පැමිණි සිසුහු ඌව පළාත් සභාවට ඉදිරිපිට මාර්ගය අවහිකර විරෝධතා පැවැත්වූහ.

මේ අතර උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍යන්හට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රු5000 දක්වා වැඩි කරන ලෙසත්, සිසුන්ගෙන් අත්තනෝමතිකව මුදල් අය කිරීම නවතා දමන ලෙසත් ඉල්ලා උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය අද (08) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය කළේය.ෙ

(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)

(ඡායාරූප-ඉෂංක සුනිමල්)

  




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 370234233295893103

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item