දකුණේ බලය මහින්ද පිලට වැය ශීර්ෂය පරාදයි. කාෂිකර්ම ඇමති ඉල්ලා අස්වෙයි. මහ ඇමතිත් අවදානමේ
අද දිනයේ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්යංශය වැය ශීර්ෂය සදහා පැවති ඡන්ද විමසීම පරාජයට පත්ව තිබේ. ඒ සමගම පළාත් කෘෂිකර්ම ඇමති යූ.ඞී.ජී. ආරියතිල...
https://www.sathhanda.com/2016/12/blog-post_582.html?m=0
අද දිනයේ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්යංශය වැය ශීර්ෂය සදහා පැවති ඡන්ද විමසීම පරාජයට පත්ව තිබේ. ඒ සමගම පළාත් කෘෂිකර්ම ඇමති යූ.ඞී.ජී. ආරියතිලක සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්රකාශයට පත් කලේය.
එම අමාත්යංශය වැය ශීර්ෂයේදී පක්ෂය ඡන්ද 20ක් හා විරුද්දව ඡන්ද 26ක් ලැබින.
වැය ශීර්ෂයට පක්සය එජාපය හා ශ්රීලනිපය ඡන්දය භාවිතා කල අතර විරුද්දව ඡුන්දය භාවිතා කලේ ඒකාබද්ද විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණයි.
සන්ධානයට 38ක්, එජාපයට 14ක්, ජවිපෙට 03ක් ලෙස දකුණු පළාත් සභාවේ ආසන බෙදී ගොස් ඇත.
මේ තත්වය මත පළාත් මහ ඇමති ශාන් විජේලාල් සිල්වා 2017 සදහා පළාත් අයවැය සම්මත කර ගැනීම වෙනුවෙන් ගැටළුකාරී තත්වයකට පත්ව තිබේ.

Related