පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කටානේදී වෙඩි තබති - රෝහල්ගත කරයි

රාත‍්‍රී මුර සංචාරයේ නිතරව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කටාන, කටිවෙල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වීම නිසා තුවාල ලබා මීගමුව ර...

රාත‍්‍රී මුර සංචාරයේ නිතරව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කටාන, කටිවෙල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වීම නිසා තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කර ඇත.

ඊයේ රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සැකකටයුතු ලෙස හැසිරුනු දෙදෙනෙකු පරීක්‍ෂා කරද්දී ඉන් එක් අයෙක් පොලිස් නිලධාරියාගේම රිවෝල්වරයක් උදුරා මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර තිබේ.

පසුව රිවෝල්වරයද රැගෙන සැකකරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර රෝහල්ගත කර සිටින කොස්තාපල්වරුන් දෙදෙනාගේ තත්වය බරපතල නොවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8366584034784137587

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item