හමුදා සෙබළුන් හතලිස්හත්දාහක් අත්අඩංගුවට ගන්න සූදානම්

මෙම 31 වැනි දායින් අවසන් වන පොදු සමා කාලය තුලදී බාර නොවන හමුදා සාමාජිකයන් හතළිස් හත් දහසක් පමණ වන පිරිසක් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙයි....

මෙම 31 වැනි දායින් අවසන් වන පොදු සමා කාලය තුලදී බාර නොවන හමුදා සාමාජිකයන් හතළිස් හත් දහසක් පමණ වන පිරිසක් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙයි.

හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න පවසන්නේ පොලීසිය හා ඒකාබද්ධව මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අරඹන බවයි.

දෙසැම්බර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා රජය විසින් පොදු සමා කාලයක් ලෙස ලබා දී තිබින.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7753637067033568701

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item