ලංකාවේ නාඩු නැති බව ඩඩ්ලි කියයි

ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා තමන් සතුව නාඩු වී තොග නැතැයි මහාපරිමාණ මෝල් හිමියෝ සඳහන් කරති. මේ නිසා මේ රටේ ජනතාව ගැන සිතා සහල් විදේ...

ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා තමන් සතුව නාඩු වී තොග නැතැයි මහාපරිමාණ මෝල් හිමියෝ සඳහන් කරති.

මේ නිසා මේ රටේ ජනතාව ගැන සිතා සහල් විදේශ රටවලින් ගෙනැවිත් හෝමිල පාලනය කළ යුතු බව මහාපරිමාණ සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරිසේන අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

ඩඩ්ලි සිරිසේන ජනාධිපතිගේ සොහොයුරා වන අතර කුඩා පරිමාන ව්‍යාපාරිකයින් චෝදනා කරන්නේ ඩඩ්ලි ඇතුළු මහා පරිමාන මෝල් හිමියන් මෙම සහ මාෆියාව පිටුපස සිටින බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1300983903422438125

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item