ඉන්දියාව සමග ETCA ගිවිසුම අත්සන් කරනවා - ජනපති සහතික කරයි[Video]
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ETCA ගිවිසුම ඉදිරියේදී ස්ථිරවම අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දිනයේ මුල් වරට ප්‍රකාශ ක...
https://www.sathhanda.com/2016/12/etca-video.html?m=0
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ETCA ගිවිසුම ඉදිරියේදී ස්ථිරවම අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දිනයේ මුල් වරට ප්‍රකාශ කලේය.
කෙසේ වෙතත් එම ගිවිසුම අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර එහි යම් නොගැලපෙන දෙයක් වෙතොත් සංශෝධනයකට ලක් කරන බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඉන් පසු සියලූ දෙනාට පිලිගත හැකි ගිවිසුමක් ලෙස ETCA ගිවිසුම අත්සන් කරන බවද ජනාධිපතිවරයා එහිදී සහතික කලේය.
ETCA ගිවිසුම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙසද ඔහු ජනමාධ්‍යවලින් ඉල්ලීමක් කලේය.

Related