කොළඹ උද්ඝෝෂණ කරනවා නම් ස්ථාන 02යි

උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීමට කොළඹ ප්‍රදේශයේ හා පාර්ලිමේන්තුව අවට ස්ථානයකින් ස්ථාන දෙකක් ස්ථිරව වෙන් කිරීමට රජය සැලසුම් කර තිබේ. කොළඹ...

උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීමට කොළඹ ප්‍රදේශයේ හා පාර්ලිමේන්තුව අවට ස්ථානයකින් ස්ථාන දෙකක් ස්ථිරව වෙන් කිරීමට රජය සැලසුම් කර තිබේ.

කොළඹ කොටුව හා පිටකොටුව, පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල නිරතුරුවම උද්ඝෝෂණ පැවැත්වීම නිසා මහජනතාවට සිදුවන පීඩාකාරී තත්ත්වයන් මගහැරවීම සඳහා රජය මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව කොළඹ හා පාර්ලිමේන්තුව අවට ස්ථන දෙක ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඉන් පසුව සියලුම උද්ඝෝෂණ විරෝධතා මෙම ස්ථාන දෙකට පමණක් සීමාකිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6240383113277749206

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item