වියළි කාලගුණයෙන් 149598ට පීඩා
වියළි කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 09 ක පවුල් 42010 ක පුද්ගලයින් 149598 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ම...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
https://www.sathhanda.com/2017/01/149598.html
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1381 ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2510 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 8647 ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 14334 ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ 820 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 75, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 1505 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ 34765 ක පීඩාවට පත්ව සිටිති.
Related