රවිට අකුලා ගන්න වෙයි - ලොතරැයි මිල යළි රු 20ට බස්සන්න ජනපති තීරණය කරයි
මුදල් ඇමතිවරයාගේ යෝජනාවක් පරිදි පසුගියදා රු 20 සිට 30ට වැඩි කරන්නට නියම වූ ලොතරැයි පත් තමන්ට එම මිලට අලෙවි කරන්නට බැරි යයි පවසා එම අලෙවි කර...

https://www.sathhanda.com/2017/01/20.html
නමුත් ඔවුන් මුලින් මතු කළ ප්‍රශ්නය ප්‍රායෝගිකවම ඉන්පසුවත් මතුවිය. ඒ රුපියල් 30 නිසා අලෙවිය පහත වැටී වෙනදාට වඩා සියයට 40 කින් ලොතරැයි පත් අලෙවි නොවීම නිසාය. එ් අනුව ඔවුන් දෙවැනි වරටත් වර්ජනයකට ගියේ මුළුමණින්ම සේවයෙන් ඉවත් වෙමිනි.ඒ සඳහා විසඳුම් ලෙස නැවත පෙර පැවති රු 20 මිලටම ලොතරැයි අලෙවි කරන්නට ජනපති නියම කළ බව අද අමාත්‍ය ලක්ෂ්මන් යාපා මාධ්‍ය වෙත අදහස් පළකරමින් දන්වා සිටියේය. ඒ් අනුව වර්ජනය අවසන් වනු අැත.
Related