සෝභිත හිමිගේ කෝටි දෙකේ සුපිරි රථය අතුරුදන්
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් භාවිත කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථය අතුරුදන් වූ බ...
https://www.sathhanda.com/2017/01/blog-post_107.html?m=0
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් භාවිත කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථය අතුරුදන් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මිරිහාන පොලිසිය ඒ පිළිබඳ විමර්ශන මෙහෙයවන බවයි.
පැමිණිල්ල සිදුකර ඇත්තේ කෝට්ටේ නාග විහාරවාසී පූජ්‍ය උඩතලකන්දේ් ආරියරත්න හිමියන් ඇතුළු දායකයන් පිරිසක් විසින්.
මීට මාස හතකට පමණ පෙර සිට අදාළ මෝටර් රථය අතුරුදන් වී ඇති බව එම පැමිණිල්ලේ දැක්වෙනවා.


Related