අගමැති පොලිස් ලොක්කෝ කැඳවයි - පරීක්ෂණ කල යුතු අකාරය දැනුම් දේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පොලිස්පති ඇතුළු පොලීසියේ ප්‍රධානින් හමුවී ඇත. විමර්ශන සඳහා යම් දේශපාලන බලපෑම් සිදුවන බවට ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පොලිස්පති ඇතුළු පොලීසියේ ප්‍රධානින් හමුවී ඇත.

විමර්ශන සඳහා යම් දේශපාලන බලපෑම් සිදුවන බවට පැවසෙන සිද්ධින් පිළිබඳවත් එවැනි කතාවන්ට යටනොවී තම කටයුතු සිදුකරගෙන යන ලෙසත් අග්‍රාමාත්‍යවරයා පොලීසියට උපදෙස් දී ඇත.

විශේෂයෙන් සිදුකරණ විමර්ශන ඉතාමත් ස්වාධීනම කඩිනමින් නිමකරණ ලෙසත් අගමැතිවරයා දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා ද පසුගියදා පොලිස් ප්‍රධානින් කැඳවා වංචා දුෂණ විමර්ශන පරික්ෂනයන්හි ප්‍රගතිය විමසා සිටි අතර, කිසිඳු දේශපාලන අධිකාරියක බලපෑම් වලට යටත් නොවී ස්වාධීනව අපක්ෂපාතිව විමර්ශන කටයුතු සිදු කරන ලෙසත්, කිසිඳු විමර්ශනයකට තමාගේ බලපෑමක් නොමැති බවත් අවධාරණය කර තිබිණ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 402218873282526162

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item