මෙගා ඞීල් කියන්නේ වාහන අවභාවිතය - එජාපයම අසයි

මහා පරිමාන දුෂකයින් අල්ලා හිරේ දමන බවට පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියත් දැන් අල්ලන ලොකුම දුෂණය වාහන අවභාවිතය යයි එක්සත් ජාතික පක්‍ෂයේ...

මහා පරිමාන දුෂකයින් අල්ලා හිරේ දමන බවට පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියත් දැන් අල්ලන ලොකුම දුෂණය වාහන අවභාවිතය යයි එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු  මන්ත්‍රී මෛත්‍රී  ගුණරත්න පවසයි.

වත්මන් ආණ්ඩුව වාහන අවභාවිත කරන ආකාරය බැලූ විට ඊළග ආණ්ඩුවට මෙම පිරිස හිරේ දැමීමට හිරගෙවල් මදිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෛත්‍රී  ගුණරත්න එජාප ඇමති සජිත් පේ‍්‍රමදාසට හිතවාදී පිලේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙකි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5599666947320675359

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item