එක් නඩුවකින් විමල් නිදහස්

විමල් වීරවංශට එරෙහිව හිටපු යුදහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් පවරා තිබූ අපහාස නඩුව කො‌‌ළඹ දිසා අධිකරණය හමුවේ වසර ගණනාවක් විභාග වූ...

විමල් වීරවංශට එරෙහිව හිටපු යුදහමුදා නිලධාරියකු වූ වසන්ත පෙරේරා විසින් පවරා තිබූ අපහාස නඩුව කො‌‌ළඹ දිසා අධිකරණය හමුවේ වසර ගණනාවක් විභාග වූ අතර අවසානයේ තීන්දු වූයේ විමල් වීරවංශ නිවැරදිකරු බවයි.

අනතුරුව එම තීන්දුවට එරෙහිව අදාල හමුදා නිලධාරියා විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එම අභියාචනයෙන් ද පසුගියදා විමල් වීරවංශ මහතා ජයග්‍රහණයකර තිබේ. මෙම තීන්දුව අභියාචනාධිකරණය විසින් ලබා දී ඇ‌ත්තේ ඔහු සිරගතකර සිටියදී වීම විශේෂත්වයකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8676957292974980992

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item