ගබ්සාව නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
ගබ්සා කිරීම සදහා අවස්තා තුනකදී අවසර දීම වෙනුවෙන් නීති සැකසීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබේ. දුෂණය වීමේදී 16ට අඩු දැරිය...
https://www.sathhanda.com/2017/01/blog-post_309.html?m=0
ගබ්සා කිරීම සදහා අවස්තා තුනකදී අවසර දීම වෙනුවෙන් නීති සැකසීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබේ.
දුෂණය වීමේදී 16ට අඩු දැරියක් ගැනීම්කදී හා බරපතළ කළල දුබලතාව යන අවස්ථා තුනේදී මෙසේ ගබ්සාව සදහා අවසර දීමට නීති සැකසීම වෙනුවෙන් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්ව ඇත.
GSP+ තීරුබදු සහනය ගැනීමට වූ කමිටු නිර්දේශ හා කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට අදාළ ප්රචණ්ඩත්වය පිළිබද මහාචාර්ය සාවිත්‍රි ගුණසේකරගේ වාර්තාවේද මේ පිළිබද නිර්දේශ කර තිබේ.


Related