හාල් නැති වුණාට අවුලක් නෑ. කොස් වහලූ, තේ කොලත් කන්න පුළුවන් – කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන්
ඉදිරියේදී එන නියගයට මුහුණ දීමට කොස් කොල, ක්‍රෝටන් කොල, කෝප්ප කොල කෑමට ගත හැකි බව පසුගියදා මාධ්‍ය අමතමින් කී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහ...
https://www.sathhanda.com/2017/01/blog-post_466.html?m=0
ඉදිරියේදී එන නියගයට මුහුණ දීමට කොස් කොල, ක්‍රෝටන් කොල, කෝප්ප කොල කෑමට ගත හැකි බව පසුගියදා මාධ්‍ය අමතමින් කී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විජේකෝන් විසින් ඊයේ දිනයේ කියා සිටියේ ‘තේ’ දලුද කෑමට ගත හැකි බව තමාට දැන ගැනීමට ලැබුණු බවයි.
තමන් විසින් කොස් කොල, ක්‍රෝටන් කොල කෑමට ගැනීමට හැකි යයි තමන් කලින් කල ප‍්‍රකාශයෙන් පසු රටේ විවිද ප‍්‍රදේහවලින් මහ ජනතාව කෑමට ගත හැකි තවත් කොළ, දලු වර්ග ගැන දැනුවත් කරන බවද කීය.
කොස්‌ගෙඩිය නාරටියද (වහල්ල) කෑමට හැකි යයිද ඔහු කීය.


Related