ප්‍රභාකරන් යළි පැමිණිය යුතු යැයි - උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී.ටෙනීස්වරන්

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ලොව කොහේ සිටියත් මේ භූමියට යළි පැමිණිය යුතු බවත් ඔහු යළි පැමිණේවී යැයි තමා විශ්වාස කරන බවත් උතුරු පළාත් ධීව...

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ලොව කොහේ සිටියත් මේ භූමියට යළි පැමිණිය යුතු බවත් ඔහු යළි පැමිණේවී යැයි තමා විශ්වාස කරන බවත් උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී.ටෙනීස්වරන් පැවසීය

“මීට මාස කහිපයකට පෙර වැල්වැටිතුරෙයි ප්‍රදේශයට පැමිණී අවස්ථාවකදී මා තනිවම ගිහින් ප්‍රභාකරන්ගේ නිවස බැලුවා. ලෝකයේ කොහේ සිටියත් ඔහු හොදින් ජීවත් විය යුතුයි. අපගේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දිනා ගැනීමෙන් පසු ප්‍රභාකරන් අයියන්ඩිය නැවතත් මේ භූමියට පැමිණිය යුතුයි.අපගේ ආශාවත් එයයි“යැයි ඒ මහතා පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5011948354559944308

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item