‘යහපාලන කුක්කෝ-චීනෙට රට වික්කෝ’ - හම්බන්තොට අදත් උද්ඝෝෂණ
පෙරේදා දිනයේ හම්බන්තොට ආයෝජන කලාපය වැඩ ආරම්භ කිරීමට විරෝධය පෑ ප‍්‍රදේශවාසීන්ට හා භික්‍ෂුන් වහන්සේලාට විවිධ ප‍්‍රදේශවලින් ගෙන්වන ලද මැරයි...

https://www.sathhanda.com/2017/01/blog-post_51.html
පෙරේදා දිනයේ හම්බන්තොට ආයෝජන කලාපය වැඩ ආරම්භ කිරීමට විරෝධය පෑ ප‍්‍රදේශවාසීන්ට හා භික්‍ෂුන් වහන්සේලාට විවිධ ප‍්‍රදේශවලින් ගෙන්වන ලද මැරයින් යොදා පහරදුන්නේ යයි වීරවිල ප්‍රදේශයේදී විරෝධතායක් පැවැත්වෙයි. මෙම විරෝධතාවය සදහා ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වී සිටින අතර එදින එජාප මන්ත‍්‍රීනී සුජීවා සමරසිංහ විසින් භික්‍ෂුන් වහන්සේලාට පහර දුන්නේ යයිද ඔවුහු කියති. පෙරේදා සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් 50කට වැඩි පිරිසක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.
Related