ස්වරණවාහිනියේ බිල්ඩිම විකුණා දමයි
ඊඒපී සමාගමට අයත්ව තිබූ අයත් ස්වර්ණවාහිණි රූපවාහිනියේ මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමා තිබේ. මෙම ගොඩනැගිල්ල මිලට ගෙන ඇත්තේ එල්.බී. ෆිනෑන...
https://www.sathhanda.com/2017/01/blog-post_652.html?m=0
ඊඒපී සමාගමට අයත්ව තිබූ අයත් ස්වර්ණවාහිණි රූපවාහිනියේ මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමා තිබේ.
මෙම ගොඩනැගිල්ල මිලට ගෙන ඇත්තේ එල්.බී. ෆිනෑන්ස් ආයතනය විසිනි.
ඒ අනුව ඉදිරියේදී ස්වර්ණවාහිනී නාලිකාව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය.
මේ අතර මාධ්‍ය පෙර වාර්තා කනු ලැබුවේ ස්වර්ණවාහිනිය හා සියත රේඩියෝව මහ බැංකු බැදුම්කර මගඩියෝ චූධිත සමාගම වන පර්පෙච්චුවෙල් ට්රෂරීස් හිමිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් විසින් මිලට ගෙන ඇති බවයි.


Related