සහල් මිල ඉහළට - පාලන මිලේ පොරොන්දුව කඩකරලා
ඉහළ යන සහල් මිල පාලනය කිරීමට දින 14ක් තුළ සහල්වලට පාලන මිලක් නියම කරන බවට අමාත්‍ය පී.හැරිසන් ජනතාවට පොරොන්දු වුවද මේ වනවිට එම පොරොන්දුව කඩව...
https://www.sathhanda.com/2017/01/blog-post_864.html?m=0
මේ නිසා සහල් මිල දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සහල්වලට පාලන මිලක් නියම කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය.


Related