කොටුවට පැමිණි සිසුන් අරගලය නතර කළ නොහැකි බව කියයි
අධ්‍යාපනය සහ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරමින් සරසවි සිසුන් පිරිසක් අදත් (23) කොළඹ කොටුවේ උද්ඝෝෂණයක නිරත වුණා. සිසු කි්රයාකාරීන...
https://www.sathhanda.com/2017/01/blog-post_940.html?m=0
අධ්‍යාපනය සහ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරමින් සරසවි සිසුන් පිරිසක් අදත් (23) කොළඹ කොටුවේ උද්ඝෝෂණයක නිරත වුණා.
සිසු කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගැනීමෙන් හෝ සිසු උද්ඝෝෂණවලට පහරදීමෙන් සිය අරගලය නතර කළ නොහැකි බවයි උද්ඝෝෂකයන් අවධාරණය කළේ.
සරසවි සිසුන්ගේ මව්පියන් පිරිසක්ද මීට සහභාගි වී සිටි බව වාර්තා වේ. මෙම උද්ඝෝෂණය හේතුවෙන් පැය කිහිපයක් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්ද පැවතියා.


Related