අම්බලන්තොට එකම පවුලේ ‘හයක්’ කපා කොටා දමලා
අම්බලන්තොට මාමඩල අක්කර අට ප්රදේශයේ දි අද (19) සවස එකම පවුලේ පුද්ගලයින් හය දෙනකු කපා කොටා දමා තිබෙනවා.ඔවුන් බරපතල තුවාල ලබා සිටියදී අම්බල...
https://www.sathhanda.com/2017/01/blog-post_949.html?m=0
අම්බලන්තොට මාමඩල අක්කර අට ප්රදේශයේ දි අද (19) සවස එකම පවුලේ පුද්ගලයින් හය දෙනකු කපා කොටා දමා තිබෙනවා.ඔවුන් බරපතල තුවාල ලබා සිටියදී අම්බලන්තොට හා හම්බන්තොට මහ රෝහල් වෙත ඇතුලත් කළ බව වාර්තා වනවා. කාන්තාවන් හතරදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බවයි පොලිසිය සඳහන් කළේ. දේපල සම්බන්ධව ඇති වූ ආරවුල් තත්ත්වයක් නිසා මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා වේ.


Related