ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ 150වන සංවත්සරය

ලොව ගෞරවාන්විතම ක්‍රිකට් ආකෘතිය වන ටෙස්ට් ක්‍රීඩාවේ පළමු තරගය 1877 වසරේදී ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාංගණය...

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ 150වන සංවත්සරය

ලොව ගෞරවාන්විතම ක්‍රිකට් ආකෘතිය වන ටෙස්ට් ක්‍රීඩාවේ පළමු තරගය 1877 වසරේදී ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගයෙන් ලකුණු 45ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමි විය.

2027 වසරේ මාර්තු 11-15 දිනවල මෙල්බන්හිදී දිවාරාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස මෙම සංවත්සර සැමරුම් තරගය පැවැත්වීමට සූදානම් වී ඇත. මෙය ඓතිහාසික මෙල්බන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු දිවාරාත්‍රී ටෙස්ට් තරගයද වනු ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 5078598826639667942
item