ඉන්දියාවට ලකුණු 252ක ඉලක්කයක්

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (9) පැවැත්වේ. මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩ...

ඉන්දියාවට ලකුණු 252ක ඉලක්කයක්

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (9) පැවැත්වේ. මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 251ක් රැස්කිරීමට සමත් විය.

එම ලකුණු පදනම් කරගනිමින් ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 252ක ඉලක්කයක් හිමිව ඇත. මෙම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6201894156187293089

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item