මම දන්නවා පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා - ඥානසාර හිමි

පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා තමා දන්නා බවත්, එම තොරතුරු ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී ඇති බවත් බොදුබල සේනා සංවිධානයේ මහල...

මම දන්නවා පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා - ඥානසාර හිමි

පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා තමා දන්නා බවත්, එම තොරතුරු ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී ඇති බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා ඇත.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ අද (6) පෙරවරුවේ මහනුවරදී මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙසේද පැවසූහ: "මං වගකීමෙන් කියනවා. මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නේ නැහැ. මාධ්‍යට කියනවා... රටේ ජනාධිපතිටයි..ආරක්ෂාව භාරව සිටින අයටයි කියලා." 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3166141881206357904

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item