ගුරුවරයෙක් ගුරුවරියකට පහරදෙයි

මෙම පහරදීම විදුහලේ විදුල්පතිතුමිය ඉදිරියේ සිදුවූ බවත්, පහරකෑ ගුරුවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඇය පැවසුවාය. අග්‍රාමාත්‍ය ආචාර්...

ගුරුවරයෙක් ගුරුවරියකට පහරදෙයි

මෙම පහරදීම විදුහලේ විදුල්පතිතුමිය ඉදිරියේ සිදුවූ බවත්, පහරකෑ ගුරුවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ඇය පැවසුවාය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම සිද්ධිය අද උදෑසන වාර්තා වූ බව ප්‍රකාශ කළාය. එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය බව ඇය අවධාරණය කළාය.

අධ්‍යාපන අමාත්‍යාංශයට විනය ක්‍රියාමාර්ග ගැනීමට දැනුම්දීමට තීරණය වූ බවත්, අද (8) දවස ඇතුළත එහි ප්‍රගතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවාය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8322190914373197758

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item