දුම්රිය පොළට ප්‍රමිති සහතික

සියලුම දුම්රිය පොළවල් ශ්‍රේණිගත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්ත...

දුම්රිය පොළට ප්‍රමිති සහතික

සියලුම දුම්රිය පොළවල් ශ්‍රේණිගත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම කටයුතු සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබාගන්නා බවද ඔහු එහිදී සඳහන් කළේය.

මෙම පියවර ගැනීමෙන් දුම්රිය පොළවල්වල සේවා ගුණාත්මකභාවය සහ ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම අපේක්ෂිතයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1335398803325484973

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item