හෂිෂ් සමඟ පොලිස් කොස්තාපල් මාට්ටු

රාජ්‍ය බුද්ධි සේවාවේ කොස්තාපල්වරකු හශිස් මත්ද්‍රව්‍ය සමඟ හික්කඩුව නාරිගම හෝටලයක ඩි.ජේ සාදයකට සහභාගි වී සිටියදී අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස...

හෂිෂ් සමඟ පොලිස් කොස්තාපල් මාට්ටු

රාජ්‍ය බුද්ධි සේවාවේ කොස්තාපල්වරකු හශිස් මත්ද්‍රව්‍ය සමඟ හික්කඩුව නාරිගම හෝටලයක ඩි.ජේ සාදයකට සහභාගි වී සිටියදී අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ඒකකයට අනුයුක්ත නිලධාරියෙකි. සැකකරු සන්තකයේ තිබූ පොලිස් හැඳුනුම්පතේ ඡායාරූපයද විකෘති කර ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පොලිසිය විසින් කටයුතු කරන බවද වාර්තා වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5831609021652420781

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item