ගිනිඅවි සමග හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය අත්අඩංගුවට

මීට අමතරව, ටී 56 ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ සඟවා තබා ඇතැයි ඔහු පැවසීමත් සමග, එම ගිනි අවි සොයා විමර්ශන ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන ...

ගිනිඅවි සමග හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය අත්අඩංගුවට

මීට අමතරව, ටී 56 ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ සඟවා තබා ඇතැයි ඔහු පැවසීමත් සමග, එම ගිනි අවි සොයා විමර්ශන ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 5425906034312209676
item