අනුරාධපුර සල්ලාලයා අල්ලන්න පොලිස් කණ්ඩායම් පහක්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන...

අනුරාධපුර සල්ලාලයා අල්ලන්න පොලිස් කණ්ඩායම් පහක්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාල සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකු බව හඳුනාගෙන තිබෙන්නේ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, සැකකරු සිටින ස්ථානය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔහු පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් සැකකරුවා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිසිය විසින් සහතික කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

Post a Comment

emo-but-icon

Related

පුවත් 3237706504554139045
item