ගම්පහ වෙඩිතැබීමක්
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අවුරුදු 30 හා 34 වයස්වල පසු වන ...

https://www.sathhanda.com/2025/03/blog-post_30.html
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අවුරුදු 30 හා 34 වයස්වල පසු වන කටුගස්තර සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Related