වරෙන්තුකාරියක් අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 31 ක් වන කන්දෙගෙදර, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම සැකකාරිය විසින් මුදල් සඳහා ආකර්ෂණිය පොලියක් ලබ...
https://www.sathhanda.com/2025/03/blog-post_409.html?m=0

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 31 ක් වන කන්දෙගෙදර, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම සැකකාරිය විසින් මුදල් සඳහා ආකර්ෂණිය පොලියක් ලබා දෙන බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය මගින් ප්‍රචාරය කර දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 450කට ආසන්න මුදලක් ලබා ගෙන එම මුදල් නොදී සැඟවී සිට ඇති බව අනාවරණය වී තිබේ.
හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


Related