උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ දේපොළ තහනම්?

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දැනට වරෙන්තු ලබා සිටින අතර, ඔහු තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනී...

උසාවිය මඟහරින්නේ නම් දේශබන්දුගේ  දේපොළ තහනම්?

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දැනට වරෙන්තු ලබා සිටින අතර, ඔහු තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.

අද (09) මෝදරදී පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඔහු අවධාරණය කළේ, නීතිය යටතේ අදාළ පියවර ගැනීමට රජය සූදානම් බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8332189462934874517

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item