අභිනව අමරපුර මහා නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි
මෙම උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ත්‍රෛන...

https://www.sathhanda.com/2025/03/blog-post_508.html
මෙම උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ත්‍රෛනිකායික සංඝරත්නයේ වැඩමවීමෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
Related