තැපැල් වෘත්තිය සමිති දෙදින වර්ජනයකට යයි

සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු ඇතුළු ගැටළු ගණනාවක් තැපෑලේ පවතින බවයි. මෙම ගැටළු සම්බන්ධව තැපැල්පතිවරයා සම...

තැපැල් වෘත්තිය සමිති දෙදින වර්ජනයකට යයි

සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු ඇතුළු ගැටළු ගණනාවක් තැපෑලේ පවතින බවයි. මෙම ගැටළු සම්බන්ධව තැපැල්පතිවරයා සමග ද සාකච්ඡා කළ බවත්, එහිදී හෝ කිසිදු සාධනීය පියවරක් සම්බන්ධව තීරණයක් ගැනීමට අපොහොසත් වූ බවත් ඔහු පැවසීය.

ඒ අනුව, අදාළ දිනයන් හීදී මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3844395532530854289

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item