O/L උපකාරක පන්ති 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාග මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතයි. එම නිසා, විභාග සඳහා සූදානම් වන සිසුන්ට අදාළ සියලුම උපකාරක කටයුතු මාර්...

https://www.sathhanda.com/2025/03/ol-11.html
මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාග මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතයි. එම නිසා, විභාග සඳහා සූදානම් වන සිසුන්ට අදාළ සියලුම උපකාරක කටයුතු මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නවතා දැමීමට නියෝග කර ඇත.
Related