X හදිසියේ බිඳවැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක්
ඉලෝන් මස්ක් තම "X" ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි සයිබර් ප්‍රහාර එල්ල වන අතර, ඊයේ දිනයේ දැවැන්ත ප්‍රහාරයක් ...
https://www.sathhanda.com/2025/03/x_11.html?m=0

ඉලෝන් මස්ක් තම "X" ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි සයිබර් ප්‍රහාර එල්ල වන අතර, ඊයේ දිනයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. මෙම ප්‍රහාරය හේතුවෙන් ඇමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ "X" සමාජ මාධ්‍ය වේදිකාව පැය 6කට ආසන්න කාලයක් ඇණ හිට තිබූ බව වාර්තා වේ.


Related