විදෙස්‌ බුද්ධි අංශ 3 ක්‌ ඉතා ක්‍රියාකාරීව ඡන්දය නිරීක්‍ෂණයේ

මෙවර මැතිවරණය පිළිබඳව විදේශ බුද්ධි සේවා තුනක්‌ දැඩි නිරීක්‍ෂණයේ යෙදී සිටින බව අනාවරණය වී ඇත. තානාපති කාර්යාල තුනක සේවය කරන දේශපාලන නිලධ...

මෙවර මැතිවරණය පිළිබඳව විදේශ බුද්ධි සේවා තුනක්‌ දැඩි නිරීක්‍ෂණයේ යෙදී සිටින බව අනාවරණය වී ඇත.

තානාපති කාර්යාල තුනක සේවය කරන දේශපාලන නිලධාරීන් විසින් මෙම නිරීක්‍ෂණ අරඹා තිබේ.

මෙම නිරීක්‍ෂණය සඳහා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහාය ලබාගෙන ඇතැයි රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ආරංචි මාර්ග පැවැසීය.

මෙකී බුද්ධි අංශවලට සම්බන්ධ එම නිලධාරීන් මෙරට ඉහළපෙළේ සමාජ ශාලාවන්මෙරට ඉහළපෙළේ සමාජ ශාලාවන් වලදී නිතර  තම හමුවීම් සිදුකරන බවත් මෙම කණ්ඩායම තුනම එක අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරන බවත්  එම ආරංචි මාර්ග පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 27899057825617344

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item