රනිල් වික්‍රමසිංහ මහතා අවු 8දී සහ තවත් ජායාරුප
රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතා පැරණි ජායාරුප කිහිපයක් අප වෙතලබී තිබේ. ජායාරුප වල විස්තර ඒ සමග ඇත. මෙම විස්තර එවූ අපගේ පාඨකයාට ස්තුතිවන්ත වෙමු....

https://www.sathhanda.com/2015/07/8_21.html
රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතා පැරණි ජායාරුප කිහිපයක් අප වෙතලබී තිබේ. ජායාරුප වල විස්තර ඒ සමග ඇත. මෙම විස්තර එවූ අපගේ පාඨකයාට ස්තුතිවන්ත වෙමු.
දකුණු පස රනිල් වික්‍රමසිංහ මහතා වන අතර අනික් දෙදෙනා ඔහුගේ සොයුරු ශාන් වික්‍රමසිංහ සහ සොයුරිය ක්ෂණිකා වික්‍රමසිංහ.
මෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙමාපියන් වන නලිනි වික්‍රමසිංහ මහත්මිය සහ එස්මොන්ඩ් වික්‍රමසිංහ මහතා වේ. මීට අමතරව හිටපු ඉන්දියානු අගමැති නේරු තුමන්ද වේ.
රනිල් වික්‍රමසිංහ මහතා තම දෙමාපියන් සමග
රනිල් වික්‍රමසිංහ මහතා තම මව සමග
රනිල් වික්‍රමසිංහ මහතා තරුණ වියේදී
රනිල් වික්‍රමසිංහ මහතා විව්ස වූ දා
රනිල් වික්‍රමසිංහ මහතා ගේ සීයා D R විජේවර්ධන මහතා
Related