මහින්ද, ගෝඨා ගේ නිවස අසලදී සැකකටයුතු සුදු වෑන් එකක් පිරිසක් සමග අත්අඩංගුවට
අංක තහඩු වෙනස් කරන ලද සුදු වෑන් රියක් ඊයේ රාත‍්‍රියේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එතු...

https://www.sathhanda.com/2015/07/blog-post_418.html
අංක තහඩු වෙනස් කරන ලද සුදු වෑන් රියක් ඊයේ රාත‍්‍රියේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එතුල සිට ඇත්තේ යුධ හමුදා ජනරාල්වරයෙකුට අයත් හමුදා සේනාංකයක සිවිල් ඇඳුමින් සැරසුනු සෙබළුන් පිරිසකි.
මේ වන විට අදාල පරක්‍ෂණ කටයුතු යට ගසමින් ඇති අතර අදාල හමුදා මේජර් ජනරාල්වරයා යහපාලන ආණ්ඩුවේ ආලාපාළු කතා ගැන ප්‍රකට ඇමතිවරයෙකු හා ඉතා සමීප සබඳකම් ඇත්තෙකි.
සැලකියු යුතු විශේෂ කාරණව වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද මේ වන විට නැවතී නැවතී සිටින්නේ මිරිහාන ප්‍රදේශයේ වීමයි.
Related