අනුරාධපුර රැලියේ ජයාරූප

අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ අද (17) පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප‍්‍රචාරක රැළිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදාන...

අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ අද (17) පස්වරුවේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප‍්‍රචාරක රැළිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. රැළිය ආරම්භ කෙරෙන්නේ පස්වරු දෙකටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මෙම රැළියට සහභාගි වනවා. එය සංවිධාන කර තිබෙන්නේ ‘‘රටට පන දෙමු - අලූතින් පටන් ගමු ’’ යන තේමාව යටතේයි.

රැළිය සදහා පවතින සූදානම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සදහා අප සම්බන්ධ කර ගත්තා නෙත් නිවුස් අනුරාධපුර වාර්තාකරු උපාලි ආනන්ද.
















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4007343915077261197

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item