‘මහින්ද’ අනුරපුර වේදිකාවට ගොඩවේ

අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතට පෙර ගොඩ ව...


අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතට පෙර ගොඩ විය.

දැවැන්ත සල්ගාලූ පිටිය පුරා අතුර සිදුරු නැතිව පිරී සිටින ජනතාව නොනවත්වා විනාඩි ගණනාවක් ඔල්වරසන්, ජයඝෝෂා නැගූහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1374954213375205517

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item