රැස්වීම් වලට සෙනග නෑ - ෆොන්සේකාගෙන් සංවිධායකයින්ට කුණු බැනුම්

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සහභාගී වූ ප්‍රධාන රැස්වීම් කිහිපයකටම ප්‍රමාණවත් සෙනගක් එකතු කරගැනීමට නොහැකි වීම ගැන එම...


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සහභාගී වූ ප්‍රධාන රැස්වීම් කිහිපයකටම ප්‍රමාණවත් සෙනගක් එකතු කරගැනීමට නොහැකි වීම ගැන එම පක්ෂයේ අදාල සංවිධායකයන්ට සරත් ෆොන්සේකා මහතා විසින් ඉතා දරුණු ලෙස බැන වැදී ඇතැයි අපවෙත වාර්තා වේ. 

මෙම තත්වය හමුවේ ඔහුගේ සංවිධායකයන් කලකිරීමට පත්ව ඇති අතර සන්ධාන ගත නොවී වෙනම ඉල්ලීමේ පල විපාක විදින්නට ඇතැයි ඔවුන් සඳහන් කරයි. පසුගිය මැතිවරණ වල ෆොන්සේකා මහතාට ලැබුණු චන්ද නැවත ප්‍රධාන පක්ෂ කරා දෝලනය වී ඇති තත්වයක් තුල ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මෙවර දරුණු පසුබෑමකට ලක්වන බව දේශපාලක විචාරකයන් පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 647613151602259964

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item