සත්හඬ පුවත සනාත කරමින් ප්‍රේමදාස පිටියේ ගැටුම මහින්ද ගොඩට දැමීමට එජාපය සැරසේ
ඊයේ දිනයේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකා පකිස්ථාන ක්‍රිකට් තරගය අතරතුර සිදුවූ අවාසනාවන්ත සිදුවීම මහින්ද රාජපක්ෂ ප්‍රමුක සන්ධානය වෙත ...

https://www.sathhanda.com/2015/07/blog-post_982.html
ඊයේ දිනයේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකා පකිස්ථාන ක්‍රිකට් තරගය අතරතුර සිදුවූ අවාසනාවන්ත සිදුවීම මහින්ද රාජපක්ෂ ප්‍රමුක සන්ධානය වෙත බැර කිරීමට සුදානම් වන බව අප එවෙලේම වාර්තා කර සිටියා.එම පුවත එලෙසින්ම සනාථ කරමින් එජාප යේ මඩ පුවත් මවනා lankaenews හි සඳරුවන් විසින් මෙම සිදුවීමේ අලලා මහින්ද පාර්ශවය වෙත මඩක්ගැසීමට අසාර්ථක උත්සහයක් ගෙන ඇත. අවාසනාවට කරුණ නම් එජාපයේම බොහෝ පිරිස් විසින් මෙම මඩ වෙබ් අඩවිය දිනෙන් දින ප්‍රතික්ෂේප කිරීමයි. අපට පැවසීමට ඇත්තේ සඳරුවන්ගේ මෙම ස්වයං වින්දන වැඩ වලට මෙරට ජනතාව තව තවත් රැවටිය නොහැකි බවය.
සබැදි පුවත්
Related