ටියුනීසියාවේ සිටින බ්‍රිතාන්‍ය වැසියන්ට අනතුරු ඇඟවීම්

සංචාරකයන් ඉලක්ක කරගෙන තවත් ත‍්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ ඉඩකඩ ඇති බවට බුද්ධි අංශ කළ දැනුම්දීමකට අනුව ටියුනීසියාවේ සිටින තම පුරවැසියන්ට ඉවත...

සංචාරකයන් ඉලක්ක කරගෙන තවත් ත‍්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ ඉඩකඩ ඇති බවට බුද්ධි අංශ කළ දැනුම්දීමකට අනුව ටියුනීසියාවේ සිටින තම පුරවැසියන්ට ඉවත්වන ලෙස බ්‍රිතාන්‍ය රජය දැනුම්දී තිබේ. 
ටියුනීසියාවේ වෙරළාසන්න නිකේතන නගරයකට පසුගිය ජුනි 26 වැනි දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මරණයට පත් වූ අතර ඉන් 30 දෙනෙකුම බ්‍රිතාන්‍ය ජාතිකයන් ය.
ටියුනීසියාවේ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් 2500 ත් 3000 ත් අතර ප්‍රමාණයක් තවදුරටත් රැදී සිටින බව විශ්වාස කෙරේ. ත්‍රස්ත ප්‍රහාර අවදානම හේතුවෙන් ජාත්‍යන්තර සංචාරක සේවා ආයතන රැසක්ම ටියුනීසියාවට සිය සංචාරක අත්හිටුවා ඇති බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8471969005946313684

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item