එතනෝල් ගෙන්වීම 200% ක වැඩිවීමක්

පසුගිය ආණ්ඩුව විසින් 2014 වසර පුරා ආනයනය කරන ලද එතනෝල් ප්‍රමාණයට සමාන එතනෝල් ප්‍රමාණයක් යහපාලන ආණ්ඩුව විසින් 2015 වසරේ මුල් මාස 6 තුල අානය...


පසුගිය ආණ්ඩුව විසින් 2014 වසර පුරා ආනයනය කරන ලද එතනෝල් ප්‍රමාණයට සමාන එතනෝල් ප්‍රමාණයක් යහපාලන ආණ්ඩුව විසින් 2015 වසරේ මුල් මාස 6 තුල අානයනය කොට ඇතැයි රේගු වාර්තා පවසයි.

ඒ අනුව 2014 වසරේදී එතිල් ඇල්කොහොල් (එතනෝල්) ලීටර ලක්ෂ 14.7ක් මෙරටට ආනයනය කොට ඇති අතර මෙම 2015 වසරේ මුල් මාස 6 දී ලීටර ලක්ෂ 13.9ක් ආනයනය කර තිබේ. එය අසන්න වශයෙන් 200%ක වැඩිවීමකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5356048555961601091

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item