FCID ය වහා අහෝසි කල යුතුයි, එය නීති විරෝධී - සරත් නන්ද සිල්වා

පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් ස්ථාපිත කර ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වහා අහෝසි කළ යුතු යැයි හිටපු අගවිනිසුරු සරත් එ...

පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් ස්ථාපිත කර ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වහා අහෝසි කළ යුතු යැයි හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා කොළඹ මහජන පුස්තකාලයේ අද (22) පැවති ජනහිතවාදී කලාකරුවන්ගේ විද්වත් කතිකාවේදී පැවසීය.

පොලිසිය හා උසාවිය ඇතුළු නීතිඥ ක්ෂේත්‍ර සතුව බලතල පවතිද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය අවශ්‍යතාවයට අනුව රටේ විවිධ දේශපාලනඥයින් අපහසුතාවයට පත් කිරීමට මෙම ආයතනය ස්ථාපිත කරගෙන ඇති බව හිටපු අගවිනිසුරුවරයා කීවේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2619498655706786414

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item