ජනපති මෛත්‍රීගෙන් තවත් ප්‍රකාශ දෙකක්?

ජනපති මෛත්‍රී ජාතිය අමතමින් කළ කතාව දේශපාලන ලෝකය කළඹවන ප්‍රකාශයක් විය. එම ප්‍රකාශයෙන් පසුව මෛත්‍රී ආන්දෝලනාත්මක ප්‍රකාශ කළේ නැත. ප්‍රසිද්ධ...

ජනපති මෛත්‍රී ජාතිය අමතමින් කළ කතාව දේශපාලන ලෝකය කළඹවන ප්‍රකාශයක් විය. එම ප්‍රකාශයෙන් පසුව මෛත්‍රී ආන්දෝලනාත්මක ප්‍රකාශ කළේ නැත. ප්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගි වීමේ අඩුවක්ද දක්නට ලැබුණේය.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී තවත් ප්‍රකාශ කිහිපයක් කිරීමට සූදානමින් සිටී. ජාතිය අමතමින් කළ ප්‍රකාශ වෙනුවට සාමාන්‍ය රැස්වීම්වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙන්ම රටේ දේශපාලනයටද වැදගත් ප්‍රකාශ දෙකක් කිරීමට සූදානමින් සිටී. එම ප්‍රකාශ දෙක මැතිවරණයට පෙර ඉදිරිපත් කිරීම මෛත්‍රීගේ අදහසය. එහෙත් එම ප්‍රකාශ දෙක පිළිබද මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත් අපට වාරතා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8315662588321866323

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item