සුසිල්, අනුර ඉවත් කිරීමට එරෙහිව ශේෂ්ඨාධිකරණයට පෙත්සමක්? - පළමු පාර්ලිමේන්තු සැසිවාරය කල් යන ලකුණු
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ ලේකම්ලා ඉවත් කිරීමේ බල අරගලය නිසා ජාතික ලැයිස්තුව ගැසට් කිරීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමසාරිස් කාර...

http://www.sathhanda.com/2015/08/he-general-secretaries-stuck-in-a-quagmire.html

සන්ධානයේ මේම ඉවත් කිරීම සහ නව ලේකම්වරු පත්කිරීමේ අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් හෙට හෝ අනිද්දා ශේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැරසෙන අතර සන්ධාන නීති විශාරදයින් එය මේ වන විට සකසමින් සිටියි.
මේ අතර මෙම අරගලය සැප්තැම්බර් මස පළමු වන දිනට පෙර විසදුනේ නැති නම් පළමු පාර්ලිමේන්තු කැඳවීමේ දිනය වන සැප්තැම්බර් මස පළමු දිනට වඩා කල් ය හැකි බවත් දැනගන්නට ලැබේ.
මෛත්‍රී ජනපති විසින් කලින් හිතා මතා සැලසුම් කර අධිකරණ නිවාඩුව ආරම්ඹ වන සතියට පෙර සිකුරාදා මෙම වරණය නියෝගය ලබාගත අතර නැවත අධිකරණය වැඩ අරඹ කරනුයේ අගෝස්තු මස 31 වනදාය.
Related