මහින්ද රාජපක්ෂ මහතා තම ස්තුතිය පුද කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඡන්දය පාවච්චි කළ සියලුම දෙනාට තම ස්තූතිය පුදකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙරණට පවසා තිබේ...

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඡන්දය පාවච්චි කළ සියලුම දෙනාට තම ස්තූතිය පුදකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙරණට පවසා තිබේ.

කුමන බලපෑම් මධ්‍යයේ වුවද තමන් සමග කටයුතු කළ සියලුමදෙනා මේ මොහොතේ සිහිපත් කරන බව හෙතෙම අද සඳහන් කළේය.

තමන් මැතිවරණයට ඉදිරිපත්වු කුරුණෑගල දිස්ත්‍රීක්කයේ සියලුම අපේක්ෂකයින්ටත්, ඡන්දය භාවිතා කළ සියලුම දෙනාටත්, විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රීක් ජනතාවටත් ස්තූතිය පළකරන බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1839174561458453665

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item