ශ්‍රිලනිපයේ විධායක සභාව රැස් වේ - නව භාණ්ඩාගාරික ලෙස එස්.බී පත්කෙරේ

ශ්‍රිලනිපයේ විධායක සභාව රැස් වී තිබෙනවා. එහි භාණ්ඩාගාරිකවරයා ලෙස එස් බී දිසානායක මහතා පත්කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක ...

ශ්‍රිලනිපයේ විධායක සභාව රැස් වී තිබෙනවා. එහි භාණ්ඩාගාරිකවරයා ලෙස එස් බී දිසානායක මහතා පත්කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාව ගත් ඒකමතික තීරණයකට අනුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ එස් බී නාවින්න මහතා මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට එක් වුණා. ඉන් පුරප්පාඩු වූ භාණ්ඩාගාරික තනතුර සදහා මෙලෙස එස් බී දිසානායක මහතා පත්කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන දුමින්ද දිසානායක මහතා එම තනතුරේ ස්ථිර කිරීම සම්බන්ධයෙන්ද විධායක සභාවේදී සාකච්ඡුා වී ඇති බවයි වාර්තා වුණේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 132228596762516452

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item